Saturday, August 6, 2011

Ebay එකට ADක් දම ගන්නා අයුර

මුලින්ම Ebook විකුනමින් මේය අත්හදා බලන්න.ඔබ Ebay හි Ebook යනුවෙන් සදහන් කර search කරන්න.දැන් ඔබට ලැබුන Ebook ගුගල් හි search කර නොමිලේ ebook දෙන වෙබ් එකකින් එම ebook එක download කරගන්න.
මම Ebook පමනක් විකුනමින් 10$-15$ පමන දිනකට උපයමි
හරි දැන් බලමු Ebay හි Ebook එකක් හො කුමන හො භාන්ඩයක් විකුනාගන්නා අන්දම

මුලින්ම Ebay වෙත පිවිස sell => sell an item ක්ලික් කරන්න.
1st - list you item matha click karanna.



2nd -ඔබ විකුනන බාන්ඩයට අදාල මාතෘකාව(වචන 3ක් ක උපරිමයකට යටත්ව යොදන්න


3rd - එක ක්ලික් 1ක් පමනක් යොදන්න.(වැඩිවන ක්ලික් සදහා මුදල් ගෙවීමට සිදුවේ.)



4th - keep it simpel hi go yanna click karanna


5th -දැන් වීමේ මාතෘකාව ලබා දෙන්න


6th - එක පින්තුරයක් පමනක් ලබාදෙන්න වැඩිවන පින්තුර සදහ ගෙවීම් කල යුතුය.



7th-මේ සදහා ඔබ බාන්ඩය සොයාගත් තැන තිබෙන විස්තරය කොපි කර පස්ට් කරන්න
(මුලින්ම ඔබ Ebook වැනි දේවල් විකුනමින් සෙල්ල් රේට් එක වැඩිකර ගැනීමට උත්සහ කරන්න.)



8th - 0.99 ලබා දෙන්න (ඉට වැඩි මුදලක් වන බාන්ඩ සදහා ගෙවීම් කිරීමට සිදුවේ)
ගෙවීම් කිරීමට සිදු වුවට බිය නොවන්න මක්නිසාද යත් බාන්ඩයක් විකිනෙනතෙක් මුදල් අය නොකරන හෙයින්

9th-එ සදහා සුදුසු පරිදි කුමක් හො ලබාදෙන්න
10th-මුලදි 7day පමන යොදන්න



11th - ඔබ සාදාගත් paypal එකහි Email එක ලබා දෙන්න
12th - saveකර ගන්න.


මුලදි Ebook විකුනමින් සෙල්ල් රේට් එක වැඩිකර ගන්න ඉන්පසුව elliexpress වෙත පිවිස එහි තිබෙන දෑ මෙහි විකුනමින් මුදල් උපය්න්න.


my eby පිවිස ඔබට ඔබගේ භාන්ඩවලට බිඩ් වැටී තිබේද මිලදීගත් භාන්ඩවල විස්තර දැනගත හැක.

කවුරැහො ඔබ්ගේ Ebook එකක් ඔඩර් කර දින ගනන අවසන්වු පසුව ඔහු විසින් ඔබට ගෙවීම් කරන අතර එම මුදල පේපල් වෙත එශනින් බැරවේ. ඉන්පසු ඔබගේ ඊමේල් ගිනුම පිරික්සා බලන්න.එම මුදල් ගෙවපු පුද්ගලයාගේ විද්යුත් ලිපිනය ඔබ්ට ලැබෙන අතර එයට අදාල Ebook එක ඊමේල් හරහා සෙන්ඩ් කරන්න

No comments:

Post a Comment